අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාවය - 2026
අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාවය - 2026. 2026 මැයි 27 වන දින ශ්‍රී
ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විය. සම්මාන ප්රදානෝත්සවය ගුවන්
මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතාගේ
ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ව්‍යායාම ශාලාවේදී පැවැත්විය.
වැඩිදුර කියවන්න