ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ස්පයිඩර්ස් අභයෝගතා කුසලානය 2014
ශ්රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලබන ස්පයිඩර්ස් අභියෝගතා කුසලානය 2014 ක‍්‍රීඩා තරඟාව...
වැඩිදුර..
ගුවන් හමුදා නිවේදකයින් වෙනුවෙන් පැවැත්වූ දෙවන වැඩමුළුව
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් ගුවන් හමුදා නිවේදකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද නිවේදන වැඩමුළු මාලාවෙහි දෙවන වැඩමුළුව පසුගිය සැප්තැම...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමා ”මිහිඳු සෙත් මැදුරේ” සංචාරයක
රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ වීරෝධාර රණවිරුවන් රැඳී සිටිනා ”මිහිඳු සෙත් මැදුරේ” ...
වැඩිදුර..
”ගුවන් ලක් සෙවන” ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා නිවාස ව්‍යාපෘතිය
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතියේ එක් අදියරයක් පසුගිය සැප්තැම්බර් මස 11 වන දින ශ‍්‍ර...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුරු කිහිපයක අණදෙන නිළධාරී තනතුරු වල වෙනසක්
එයාර් කොමඩොර් ඞීජේසී වීරකෝන් විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරෙහි අණදෙන නිළධාරී තනතුර එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ හට පසුගිය සැප්තැම්බ...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ ජය ශ්රී ලංකා ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම 2014 ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ ශූරතාවය හිමි කර ගැනීමට පසුගිය සැප්තැම්බර් මස 06 වන දින සමත් විය. ශ‍්‍රී ල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අප‍්‍රිකාවේ රාජකාරීන් සඳහා යෙදවේ
ශ්රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අප‍්‍රිකාවේ රාජකාරීන් සඳහා යෙදවේඑක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල තීරණ 2149 (2014) අනුව එක්සත් ජාත...
වැඩිදුර..
අන්තර් ඒකක පාපැදි තරඟාවළිය 2014
2014 ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 4 වන දින කටුනායක ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එහිදී ක...
වැඩිදුර..
ඒකල ශ්රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුරෙහි සහ මීරිගම ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය සැප්තැම්බර් මස 5 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි සහ මීරිගම ...
වැඩිදුර..
නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ 11 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයක් පසුගිය සැප්තැම්බර් මස 01 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ශ්රී ලංකා සේවා මුක්ත භටයින්ගේ වැඩිහිටි නිවාසයේ සංචාරයක
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය සැප්තැම්බර් මස 4 වන දින කටාන පිහිටි සේවා මුක්ත භටයින්ගේ වැඩිහිටි නිවාසයේ සංචාරයක නිරත විය. ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ”ගුවන් රන්ලිය” දොරට වඞී
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් ප‍්‍රකාහයට පත්කරනු ලබන ”ගුවන් ...
වැඩිදුර..
පියාසර පුහුණු පක්‍ෂාංගය සහ අධීකාරි නොළත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල තම සංවත්සරයන් සමරයි,
ශ්රී ලංකා ගුවන් හමුදාවේ පැරණිතම පියාසර පක්‍ෂාංගය වන අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය සය 63 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 1 වන දින සමරන ලදී. ආරම්භ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර 63 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි 63 වන සංවත්සර සැමරුම් පෙළපාලියක් පසුගිය සැප්තැම්බර්මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදි ...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළිය 2014
පසුගිය සැප්තැම්බර් මස 1 වන දින මීගමුව වෙරළ උද්‍යානයේදී පැවති ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පි...
වැඩිදුර..
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂූට් පැනීම් තරඟාවළිය 2014
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014 පසුගියඅගෝස්තු මස 23 සට 27 වන දින දක්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර පැරෂුට් පැනීම් කලාපයේ සිදු කරන ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර 63 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි 63 වන සංවත්සර සැමරුම් පෙළපාලියක් පසුගිය සැප්තැම්බර්මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදි පව...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළිය 2014
පසුගිය සැප්තැම්බර් මස 1 වන දින මීගමුව වෙරළ උද්‍යානයේදී පැවති ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිර...
වැඩිදුර..
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014 පසුගිය අගෝස්තු මස 23 සට 27 වන දින දක්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර පැරෂුට් පැනීම් කලාපයේ සිදු කරන ල...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව වාට්ටු අංක 3 හි සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ මගපෙන්වීම මත කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය පසුගිය අගෝස්තු මස මුල්ලේරියා...
වැඩිදුර..
අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කටුනායක කාර්මික එකමුතුවට
රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේ පසුගිය අගෝස්තු මස 29 වන දින පැවති ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට කටුනාය...
වැඩිදුර..
«
1
241
242
243
244
245
246
247
248
249
250
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි