ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග‍්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකර ආශිර්වාද පිංකම් මාලාවක් ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී
ශ්රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ කඳවුරු අණදෙන නිිළධාරිතුමන් ඇතුලූ සියළුම සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් යුද්ධයෙන් මියගිය රණව...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා පෙර පාසල් විවිධ ප්‍රසංගය උත්සවාකාරයෙන් නිමාවට පත්වේ
ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2014 නොවැම්බර් මස 12 වන දින වර්ණවත් ලෙස ...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුරේ වාර්ශික පිරිත් පිංකම් මාලාව
ශ්රී ලංකා ගුවන් හමුදා මීරිගම ගුවන් හමුදා කඳවුරේ වසරක් පාසා පවත්වනු ලබන පිරිත් පිංකම් මාලාවේ 2014 වසරේ පිරිත් පිංකම් මාලාව පසුගිය නොවැම්බර් මස 14 වන ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවලිය - 2014
ශ්රී ලංකා ගුවන් හමහදා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 14 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. ...
වැඩිදුර..
ගුවන් හමුදාවෙන් රුවන්වැලි මහා සෑයට කප්රුක් පූජාවක්
ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද කප්රුක් පූජාව ඓතිහාසික රුවන්වැලි මහා සෑය උදෙසා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සියයකට අධ...
වැඩිදුර..
අන්තර් රෙජිමේන්තු බොක්ෂිං තරඟාවළිය 2014
ශ්රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලයේ මගපෙන්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්ෂිං සංචිතය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා අන්තර් රෙජිමේ...
වැඩිදුර..
වාර්ෂික මාර්ග ධාවන තරඟයේ සමස්ථ ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුරට
ශ්රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද 2014 වාර්ෂික මාර්ග ධාවන තරඟාවළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර ප...
වැඩිදුර..
test
test...
වැඩිදුර..
නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ අතුරුදහන් වූ ජර්මන් ජාතික කාන්තාව ගුවන් හමුදාවෙන් සොයා ගනී
නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ ඔක්තෝබර් මස 25 වන දින දහවල් 1335 ට පමණ අතුරුදහන් වූ ජර්මන් ජාතික කාන්තාවක් සොයා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 7 වන බළඝණයට අයත් බෙල...
වැඩිදුර..
ජාතික තත්ව සතිය සහ ලෝක ප‍්‍රමිති දිනය
ඔක්තෝබර් මස 14 වන දිනට යෙදෙන ලෝක ප‍්‍රමිති දිනය සහ ජාතික තත්ව සතිය සැමරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන විධායක තත්ව නිරීක්‍ෂණ ඒකකය හා එක්ව සියළුම...
වැඩිදුර..
ජාතික පාපැදි ශූරතාවය 2014
ශ්රී ලංකා ගුවන් හමුදා පාපැදි සංචිතය පසුගියදා පවත්වනු ලැබූ ජාතික පාපැදි ශූරතාවයේ අංශ කිහිපයකම ජයග‍්‍රහණ වාර්ථා කිරීමට සමත් විය. නාවලපිටිය ජයත...
වැඩිදුර..
ජාතික පිස්ටල් වෙඩිතැබීමේ තරඟාවළියේ අනුශූරතාවය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පසුගියදා පවත්වනු ලැබූ ජාතික පිස්ටල් වෙඩිතැබීමේ තරඟාවළියේදී රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 2 ...
වැඩිදුර..
සලාක සහායක සහ භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් විසිර යයි
ගුවන් හමුදා සීගිරිය කඳවුරේ පිහිටා ඇති සත්කාරක කළමණාකරන පාසලේ පවත්වනු ලැබූ සලාක සහායක සහ භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් 35 ක් ...
වැඩිදුර..
ජාතික කරාටේ ශූරතාවළිය 2014
2014 ජාතික කරාටේ තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කරාටේ කණ්ඩායම සමත්කම් දක්වන ලදි. තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 17 වන දින ශ‍්‍රි ලංකා පදන...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක රත්මලාන ගුවන් හමුදා කඳවුරෙහි 2014 වර්ෂයේ වාර්ෂික ගුවන් හමුදාධීපති පරීක්‍ෂණය පසුගිය සැප...
වැඩිදුර..
අන්තර් ඒකක හොකී තරඟාවළිය 2014
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් 2014 අන්තර් ඒකක ද්විත්ව හොකී ශූරතාවය දිනාගැනීමට පසුගිය සැප්තැම්බර් මස 18 වන දින සමත්කම් දක්වන...
වැඩිදුර..
”ගුවන් ලක් සෙවන” ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා නිවාස ව්‍යාපෘතිය
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරයක් පසුගිය සැප්තැම්බර් මස 17 වන දින ශ‍්...
වැඩිදුර..
ශ්රී ලංකා සුපර් ශ්‍රේණි - කටුකුරුන්ද සර්කිට් මීට් 2014
ශ්රී ලංකා සුපර් ශ්‍රේණි - කටුකුරුන්ද සර්කිට් මීට් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 14 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුක...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව අංක 03 වාට්ටුවේ සංචාරයක
හිඟුරක්ගොඩ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නඩත්තු හා සංවර්ධන කටයුතු සිදු කරග...
වැඩිදුර..
නායකත්ව සංවර්ධන වැඩසටහන
නුවර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ පාසල් 12 ක් නියෝජනය කරමින් නායකත්ව සංවර්ධන වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 12 වන දින ධර්මරාජ විද්‍යාලයේදී පවත්වන ලද...
වැඩිදුර..
අංක 59 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව
අංක 59 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය සැප්තැම්බර් මස 12 වන දින චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා ප...
වැඩිදුර..
«
1
240
241
242
243
244
245
246
247
248
249
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි