ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්‍ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය
අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2016 මාර්තු මස 24 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්...
වැඩිදුර..
මියගිය රණවිරු පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් සඳහා ශ්රී ලංකා ගුවන් හමුදා "සේවා වනිතා" ඒකකය සත්කාර කරයි.
ක්රියාකාරී සේවයේදී මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින්ට සහ ආබාධිත රණවිරුවන් සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර...
වැඩිදුර..
මඩකලපුව ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය 40 වැනි දිනය පසුකරයි
2016 පෙබරවාරි 16 වන දින ආරම්භ කළ මඩකලපුව ගුවන් ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු දින 40 ක සැලසුම් කාලසීමාවක් සාර්ථකව පසුකර ඇත. ශ්‍රී ලංකා ගු...
වැඩිදුර..
09 වන ආරකෂක සේවා ක්‍රීඩා තරගාවලිය - 2016
ශ්රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දකෂතාවයන් උරගා බලනු ලබන 09 වන ආරකෂක සේවා ක්‍රීඩා තරගාවලිය පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනය...
වැඩිදුර..
ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරේ
ශ්රී ලංකාවේ පළමු වරට ඉදිකල ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාලය (Sළ්COMM) විවෘත කිරීමේ උත්සවය 2016 මාර්තු 18 වන දින කොළඹ රේණුකා හෝටලයේ දී පැවත්විණ.මින් ඉදිරිය...
වැඩිදුර..
හැටන් දයගම ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා ගිනිනිවීම් ඒකකයේ සහය
හැටන් රක්ෂිතයේ බෝපත්තලාව හා අගරපතාන යන වගුරු බිම් ප්‍රදේශ ආශ්‍රිතව අද (2016 මාර්තු 21) දින ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 බලඝණ...
වැඩිදුර..
චීන ගුවන් හමුදා නියෝජිත පිරිසක් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
චීන ගුවන් හමුදාවේ දේශපාලන නිලධාරී ලුතිනන් ජෙනරාල් යූ ෂොන්ග්ෆයි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් චීන ගුවන් හමුදා ධූත පිරිසක් පසුගිය මාර්තු මස 21 වන දින...
වැඩිදුර..
ඇමරිකානු ගුවන් හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිළධාරීන් පිරිසක් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඇමරිකානු ගුවන් හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිළධාරීන් තිදෙනෙකු සහ ඔවුන් කැඳවාගෙන ආ විද්‍යාපීඨයේ විදේශ භාෂා සහාය අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ලියාම් ඩර්...
වැඩිදුර..
රොදර්හැම් සර්කිට් මීට් 2016
ශ්රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රි ලංකා මොටර් රථ ධාවකයින්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන ලද රොදර්හැම් සර්කිට් මීට් 2016 පසුගිය මාර්තු මස 20 වන දින කටුකුරු...
වැඩිදුර..
මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
හවායි, ඒකාබද්ධ මූලස්ථාන හයිකැම් පර්ල් වරායේ, පැසිෆික් ගුවන් හමුදාවන්හි උප හමුදාධිපතිතුමන්ගේ ක‍්‍රියාකාරී සහකාර මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙ...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බලඇණියේ පදක්කම් ප්රදානෝතසවය
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියැළෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බලඇණිය තම ගමනේ තවත් එක් සංධිස්ථානයක් පසු කරමින් එක...
වැඩිදුර..
අංක 06 හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවට එම් අයි 17 හෙලිකොප්ටර් යානා හඳුන්වා දෙමින් 1993 වසරේ මාර්තු මස 15 වන දින අරම්භ කරන ලද අංක 06 හෙලිකොප්ටර් බලඝණය පසුගිය මාර්තු මස 1...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
පූජ්‍ය පාතේගම ඤානේස්වර හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් මාර්තු මස මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.ගුවන...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා ප්‍රධානියා හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති ...
වැඩිදුර..
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහන ඕස්ට්‍රේලියාවේ කැන්බරා හීදී ආරම්භ වෙයි
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහන 2016 මාර්තු 14 දින සිට 16 දින දක්වා ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී රාජකීය ගුවන් හමුදාව ජාත...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ජපානයේ ස්වයං ගුවන් ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානියා හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකයේ සංචාරයක
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ කැන්බරා හීදී ඕස්ට්‍රේලියානු රණවිරුවන් අනුස්මරණය...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් සඳහා මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාවක්
වෛද්‍ය අංශයේ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් සඳහා අංක 01 මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කදවුරු රෝහලේදී 20...
වැඩිදුර..
ගුවන් හමුදා කටුනායක කදවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 10 වැනි සංවත්සරය සමරයි.
ගුවන් හමුදා කටුනායක කදවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2016 මාර්තු මස 10 වැනි දින ඔවුන්ගේ 10 වැනි සංවත්සරය සමරනු ලැබීය. මෙම ගුවන් හමුදා ඒකකයේ 2006 වසරේ ද...
වැඩිදුර..
වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සඳහා දන්ත සායනයක්
ගුවන් හමුදා වව්නියාව කඳවුරේ දන්ත වෛද්‍ය අංශය විසින් ලින්ක් නැචුරල්ස් පුද්ගලික සමාගම සමඟ එක්ව වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙ...
වැඩිදුර..
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 10 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජ, ආගමික හා ක්‍රීඩා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් 2016 මාර්තු මස 10 වැනි දින ඔවුන්...
වැඩිදුර..
«
1
215
216
217
218
219
220
221
222
223
224
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි