ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අම්පාර ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා පසුගිය මැයි මස 07 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලද...
වැඩිදුර..
මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය මැයි ම...
වැඩිදුර..
14 වන "ගුවන් ලක් සෙවන" නිවස ප‍්‍රදානය කෙරේ
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මක, ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය ...
වැඩිදුර..
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ දස්කම් දැක්වූ ආබාධිත ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් ඇගයීමට ලක් කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ දස්කම් දැක්වූ ආබාධිත ගුවන...
වැඩිදුර..
09 වන ආරක්‍ෂක සේවා කාන්තා අත්පන්දු තරඟාවලියේ ශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දකෂතාවයන් උරගා බලනු ලබන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ කාන්තා අත්පන්දු තරඟාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක...
වැඩිදුර..
ප‍්‍රංශ ආරක්‍ෂක නියෝජිත ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
බංගලාදේශයේ , ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප‍්‍රංශ ආරක්‍ෂක නියෝජිත කමාන්ඩර් ලොයික් බයිසොට් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බ...
වැඩිදුර..
ප‍්‍රවාහන ක‍්‍රියාකරු වෘත්තියට මාරු වූ ගුවන් භටයින්ගේ ප‍්‍රවාහන ක‍්‍රියාකරු මූලික පාඨමාලාව විසිර යයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ විවිධ වෘත්තීන්හි සිට ප‍්‍රවාහන ක‍්‍රියාකරු වෘත්තියට මාරු වූ ගුවන් භටයින්ගේ ප‍්‍රවාහන ක‍්‍රියාකරු මූලික පාඨමාලාවේ ස...
වැඩිදුර..
2016 ආරක්‍ෂක සේවා ටෙනිස් අනුශූරතාවය ගුවන් හමුදාවට
2016 ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවළියේ අනුශූරතාවය හිමි කරගැනීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව පසුගියද සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය අපේ‍්‍රල් මස 25 වන දි...
වැඩිදුර..
බඹර ප‍්‍රහාරයට ගොදුරු වූ සීගිය සංචාරකයන් බේරා ගැනීමට ගුවන් හමුදාවේ සහය
බඹර ප‍්‍රහාරයට ගොදුරු වූ සීගිරිය සංචාරකයන් මුදවා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන ලදි. මේ සඳහා සීගිරිය ගුවන් හමුදා කඳවුරු මගින් ජීවිත ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැුස්වීම පසුගිය අපේ‍්‍රල් මස 29 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ප...
වැඩිදුර..
අංක 2 මොටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය දෙවන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 02 මෝටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය දෙවන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින සමරන ලදී.පක්‍ෂා...
වැඩිදුර..
කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ වර්ධන වැඩසටහනක්
කඳවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ තුන්වන පරිපාලන සහ කළමණාකරන වර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය අපේ‍්‍රල් මස 27 වන දින චීනවරා...
වැඩිදුර..
2016 කේ එල් අන්තර්ජාතික අන්තර්-නගර කබඩි තරඟාවළියේ කාන්තා අංශයේ ශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම පසුගිය අපේ‍්‍රල් මස 26 වනදා නිමාවට පත්වූ කේ එල් අන්තර්ජාතික අන්තර්-නගර කබඩි තරඟාවළියේ ශූරතාවයට හිමිකම්...
වැඩිදුර..
පාකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිස චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක
ලුතිනන් ජෙනරාල් නසීර් අහ්මඩ් ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ජාතික අආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාව හදාරන නිළධාරීන් 20 දෙනෙකුගෙන් යුත් ආරක්‍ෂක විද්‍ය...
වැඩිදුර..
13 වන ගුවන් ලක් සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ නිවාස” ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන 13 වන නිවාසය 21642 සැරයන් ප‍්‍රසාද් ජීඑ...
වැඩිදුර..
බන්ගලදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් හා භුමි මෙහෙයුම් ප්‍රවීනතා පාඨමාලවක්
බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් උදෙසා පවත්වන ලද ගුවන් හා භුමි මෙහෙයුම් ප්‍රවීනතා පාඨමාලා මාලාවේ හතරවන පාඨමාලාව පසුගිය පෙබරවාරි ම...
වැඩිදුර..
සලාක සහායක මූලික පාඨමාලාව විසිර යයි
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා සත්කාරක කළමණාකරණ පාසලේ පවත්වන ලද 2/2015 සලාක සහායක මූලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය අපේ...
වැඩිදුර..
පකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් ගේ නායකත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත පකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 26 වන දින ශ...
වැඩිදුර..
පකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් ගේ නායකත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත පකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 26 වන දින ශ...
වැඩිදුර..
51 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
51 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාටමාලාව පසුගිය අපේ‍්‍රල් මස 25 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලා...
වැඩිදුර..
මියගිය ඕස්ටේ්රලියානු සහ නවසීලන්ත රණවිරු අනුස්මරණ වැඩසටහන
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අපේ‍්‍රල් මස 25 වන දින උදෑසන බොරැුල්ල කනත්තේ පිහිටා ඇති මහා කුරුස යුද්ධායෙන් මියගි...
වැඩිදුර..
«
1
212
213
214
215
216
217
218
219
220
221
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි