ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාධිපති නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින (29) නාවික හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මි...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර ශ්රී මහා බෝධිය වැඳ පුදාගනී
නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා තම ධූරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා 2015 ජුනි මස 28 වන දින අනුරාධප...
වැඩිදුර..
නව ගුවන් හමුදාධිපතිතුමන්ට නාලන්දා විද්‍යාලයෙන් උපහාර
ශ්රී ලංකා ගුවන් හමුදාවේ අභිනව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමාගේ පාසල වූ කොළඹ න...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් දළදා මාලිගාව වැඳපුදා ගනියි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා තම දුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අද (25) වන දින ද...
වැඩිදුර..
චෙකොස්ලෝනියා ජනරජයේ තානාපතිවරයා ගුවන් හමුදාපතිතුමා හමුවෙයි
චෙකොස්ලෝනියා ජනරජයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ගරු මිලෝස්ලෝ ස්ටැසෙක් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් හ...
වැඩිදුර..
ගුවන් හමුදාපති රාජ්‍ය ආරකෂක අමාත්‍යතුමන් හා ආරකෂක ලේකමිතුමා හමුවෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා රාජ්‍ය ආරකෂක අමාත්‍ය රුවන් විජේවර්ධන හා ආරකෂක ලේකමි බී එමි යූ කේ බස්නායක යන මහත්වරුන් අද දින ...
වැඩිදුර..
ගුවන් හමුදාපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින (22) අරලිය ගහ මන්දිරයේදී හමුවියගුවන් හමුදාවෙි 15 වන...
වැඩිදුර..
ගුවන් හමුදා භට කණ්ඩායමක් සාම සාධක හමුදා රාජකාරි සඳහා දකුණු සූඩානය බලා පිටත්වේ
දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් ඒකකයක් ප්‍රථම වරට පිහිටුවීමට නියමිත අතර , ඒ සඳහා වන අවසන් භට කණ්ඩායම ඊයේ දිනයේ (20...
වැඩිදුර..
හිටපු සේවා වනිතා සභාපතිතුමියගේ සමුගැනීම
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිතුමියගේ සමුගනීම නිමිත්තේන් එතුමිය සදහා සමුගැනීමේ සාදයක් 2015 ජුනි 19වන දින තුන්මුල්ල ගුවන් හමුදා නිලධාරී බෝ...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානයේ මාසික ධර්ම දේශනය
පූජ්‍ය මාදුලුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් ජූනි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධ...
වැඩිදුර..
නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ජුනි මස 17 වන දින උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය. මෙය ගුවන් හමුදාධිපතිත...
වැඩිදුර..
නව ගුවන් හමුදාපති වැඩ භාරගැනීම
ශ්රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගූණතිලක නව ගුවන් හමුදාපතිධූරය එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලට නිළ වශයෙන් බ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන්හමුදාපතිතුමාගේ සමුගැනීම වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පවත්වයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන්හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක 2015 ජුනි 12 වෙනිදා ගුවන් හමුදා මූලික කඳවුරු වල සමුගැනීමේ සංචාරයකට සහභ...
වැඩිදුර..
ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවළිය 2015
ගුවන් හමුදා බැඩ්මින්ටන් තරඟ ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලැබූ ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවළිය තරඟකරුවන් තරඟකාරියන් 300 කගේ සහභාගීත්වයෙන් ත...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා කන්ඩායම දිවයිනට
ශ්රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා චීනයේ සංචාරයකට සහභාගී වූ ගුවන් හමුදා මලල ක්‍රීඩා කන්ඩායම 2015 ජුනි මස 09 වන දින න...
වැඩිදුර..
අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරගාවළිය 2015
පසු ගිය ජුනි මස 08 වෙනිදා සිට 13 වෙනිදා දක්වා පැවති අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරගාවළිය සඳහා සියළු කඳවුරු නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාව...
වැඩිදුර..
ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවලිය - 2015
ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවලියේ සමාරම්භය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ...
වැඩිදුර..
පාකිස්ථානු යුධ හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පාකිස්ථානයේ යුධ හමුදාධිපති ජෙනරාල් රහීල් ෂරීෆ් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් පසුගිය ජූනි මස 08 වන දින ශ්‍ර...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දකුණු සුඩානය බලා පිටත්වේ
ශ්රී ලංකා ගුවන් හමුදා වංශකතාව නව මගකට යොමු කරමින් තවත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බළඝණයක් දකුණු සුඩානයේ් සාම සාධක හමුදාවට අනුයුක්ත කෙරේ.එම් අය...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් ෙකා්ලිත ගුණතිලක පසුගිය ජූනි මස 05 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී. සීගිරිය ගුවන් හ...
වැඩිදුර..
අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරමින් පසුගිය දා අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී සැමරුම් උත්සවයක...
වැඩිදුර..
«
1
230
231
232
233
234
235
236
237
238
239
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි