ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි
1995 නොවැමිබර් මස 24 වන දින පිහිටුවන ලද අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා එමි අයි 24 හෙලිකොප්ටර් සේවාව ආරමිභක පුරෝගාමීත්වය අ...
වැඩිදුර..
වාර්ෂික ගුවන් සමුළුව - 2015
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ගුවන් සමුළුව -2015(Air Symposium 2015) - අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් සමුළු සහ උත්සව ශාලාවේදී අද දින පැවැත්...
වැඩිදුර..
ගුවන් හමුදා කොළඹ කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ඊයේ (2015 නොවැම්බර් 26) දින ගුවන් හමුදා මූලස්ථානයේ වාර්ෂික පරීක්‍ෂණය අවසන් කල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (2015 නොවැම්බර් 27) ද...
වැඩිදුර..
49 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය
49 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය 2015 නොවැම්බර් 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට්‍රා සිනමා ශාලාවේ දී පැව...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිය වාර්ෂික පරීක්‍ෂණය අද (2015 නොවැම්බර් ...
වැඩිදුර..
හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම පුහුණුව අවසන් කරයි
හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 2015 නොවැම්බර් මස 24 වන දින ඒකල ගුව...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිණිය උතුරු පළාතේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිණිය සමන්තා පවර් මහත්මිය අද උදෑසන උතුරු පළාතේ සංචාරය ආරම්භ කිරීමට පළාලි වෙත යාම සදහා ගුවන් ගමන් ආරම්භ කරන ලදි.එක...
වැඩිදුර..
රියර් අද්මිරාල් ඇන්ටනී බේසන්ට් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියානු සාගරයේ පිහිටුවා ඇති ප‍්‍රංශ හමුදා බළඇණියන්හි ප‍්‍රධානී රියර් අද්මිරාල් ඇන්ටනී බේසන්ට් හා ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්...
වැඩිදුර..
අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය 2015
2015 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 19 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. මෙහිදී කොළඹ ගුවන...
වැඩිදුර..
මොරවැව ගුවන් හමුදා කඳවුරේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක්
සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පසුගිය 2015 නොවැම්බර් මස 14 සහ 15 යන දෙදින තුළ මොරවැව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. කඳවුරු ...
වැඩිදුර..
චීන ආරක්ෂක විශ්ව විද්‍යාල නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
චීන ජාතික ආක්‍ෂක විශ්ව විද්‍යාලයේ 32 ගෙන් යුත් නියෝජිතයින් පිරිසක් තම විදෙස් අධ්‍යාපන සංචාරයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. මෙම නියෝජිත ම...
වැඩිදුර..
”ඇක්වා විඩා” 2015 වෙරළ ක‍්‍රීඩා සැණකෙලිය ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායම ජයග්‍රහණය කරයි
2015 ”ඇක්වා විඩා” වෙරළ ක‍්‍රීඩා සැණකෙළියේ දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා යුධ හමුදා අත්පන්දු කණ්ඩායම් සම ශූරතාවය දිනා ගන්නා ලදී. එහිදී ගුවන...
වැඩිදුර..
අන්තර් ඒකක වොලිබෝල් ශූරතාවලිය - 2015
ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් ශූරතාවලිය 2015 තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී පසුගියදා (2015 නොවැමිබර් මස 13) නිමාවට පත්විය. එහිදී...
වැඩිදුර..
අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ 33වන සංවත්සරය
අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ සිය 33වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් පැ...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හයවන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ හයවන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් යශෝධරාදේවී බාලිකා නිවාසයේ ශ‍්‍රමදා...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හයවන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ හයවන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් යශෝධරාදේවී බාලිකා නිවාසයේ ශ‍්‍රමදා...
වැඩිදුර..
සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් මීරිගම ගුවන් හමුදා කඳවුරේදී
ගුවන් හමුදාවට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් පසුගිය නොවැම්බර් මස 9 සහ 10 යන දෙදින තුළදී මීරිගම ගුවන් හමුදා කඳවුර...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බිලියඩි තරගාවළිය - 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බිලියඩි තරගාවලිය පසුගියදා (2015 නොවැමිබර් මස 06 දින) දියතලාව ගුවන් හමුදා කදවුරේදී නිමාවට පත්විය. ශී‍්‍ර ලංකා ගුවන් හ...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ පිරිත් සජ්ජායනාවක්
ගුවන් හමුදාවට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් පසුගිය නොවැම්බර් මස 5 සහ 6 යන දෙදින තුළදී කටුකුරුන්ද ගුවන් හමුදා ක...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ (MINUSCA) සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ගුවන් හමුදා පළමු හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ පළමු හෙලිකොප්ටර් බලඝණය සති 14 ක කාළයක් සමිපූර්ණ කිරීමෙන...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලිය - 2015
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලිය අද දින :2015 නොවැමිබර් මස 09- ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමා විය. එහි පිරිමි හා...
වැඩිදුර..
«
1
221
222
223
224
225
226
227
228
229
230
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි