ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
පලාලි ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 අප‍්‍රියල් මස 06 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පර...
වැඩිදුර..
ලිංග ආශිත රෝග හා එච් අයි වී පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව ලිංග ආශිත රෝග හා එච් අයි වී රෝග බෝවීමේ අවදානම වැඩිවී ඇතිබව වාර්ථාවී ඇත.මේ සම්බන්දයෙන් දැනුවත් කිරීමෙ වැඩසටහනක් "ලිංග ...
වැඩිදුර..
ජපානයෙන් ගුවන් හමුදාවට තවත් ගිනි නිවන රථ දෙකක් ප‍්‍රදානය කෙරේ
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ දෙකක් ප‍්‍රදානය කිරීම 2018 අප‍්‍රියල් මස 05 වන දින ගුවන් හමුදා මූල...
වැඩිදුර..
අංක 56 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය
අංක 56 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2018 අප‍්‍රියල් මස 06 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාව...
වැඩිදුර..
අන්තර් ඒකක බොක්සිං තරගාවලිය - 2018
අන්තර් ඒකක බොක්සිං තරගාවලිය 2018 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2018 අපි‍්‍රයල් මස 05) පැවැත්වුණු අතර එහි පිරිමි අං...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 27 වෙනි සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින සිය 27 වෙනි සංවත්සරය පක්‍ෂාංගයේ සියළුම නිළධාරීන්, සෙසු ...
වැඩිදුර..
ශී‍්‍රමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ 121 වැනි ජන්ම සැමරුම
නිදහස් ශී‍්‍ර ලංකාවේ තෙවන අග‍්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ශී‍්‍රමත් ජෝන් ලයනල් කොතලාවල ශී‍්‍රමතානන්ගේ 121 වැනි ජන්ම දිනය අපේ‍්‍රල් මස 04 වැනිදාට යෙ...
වැඩිදුර..
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක්
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් සිය 57 වන සංවත්සරය උදෙසා සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කලල ආබාධිත තත...
වැඩිදුර..
10 වන ආරකෂක සේවා ක්‍රීඩා තරගාවලිය - 2018
ශ්රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දකෂතාවයන් උරගා බලනු ලබන 10 වන ආරකෂක සේවා ක්‍රීඩා තරඟාවලිය පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනය...
වැඩිදුර..
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර ජනාධිපති වර්ණයන්ගෙන් පිදුමි ලබයි
ශ‍්‍රි ලංකීය නිල් අහස් තලය 67 වසරක් පුරා සුරක්ෂිත කරා වු ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සුරකිමු ලකඹර තේමා පාඨය පෙරදැරිව අතිතයේ මෙන්ම වර්ථමානයේදි හා අනාගත...
වැඩිදුර..
මිනුස්කාහි ශ්රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය මගින් හෙලිකොප්ටර් මගින් භාණ්ඩ එල්ලාගෙන යාමේ මෙහෙයුමක්
මධ්‍යම අප‍්‍රිකානු ජනරජය තුළ එක්සත් ජාතීන්ගේ බහුජාතික ඒකාබද්ධ ස්ථාවරකරණ මෙහෙයුම යටතේ යොදවා ඇති ප‍්‍රංශයේ නියමුවන් රහිත ගුවන් යානයක් හදිසි ගොඩබ...
වැඩිදුර..
කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ ”බක්මහ උළෙල”
පළමු වරට පවත්වන ලද ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ බක්මහ උළෙල කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී 2018 මාර්තු මස 30 වන දින කොග්ගල ගුවන් හමුදා කඳවුරු වැඩ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලිය - 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2018 මා...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ප්‍රජා සත්කාරක සේවාවක්
හිඟුරක්ගොඩ, වරාහේන පදිංචි රංජිත් මුනසිංහ මහතා විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ නිවසේ වහලය පිළිසකර කර දී...
වැඩිදුර..
පළමු ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන තරඟය-2018
පළමු වරට පවත්වන ලද ආරක්‍ෂක සේවා මෝටර් රථ තරඟාවළිය 2018 මාර්තු මස 28 සහ 29 යන දිනයන්හිදී සාලියපුර, ගජබා සුපර් ක්‍රොස් ධාවන පළයේදී පවත්වන ලදී. මෙහි ප‍්‍රධාන...
වැඩිදුර..
අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2018
2018 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2018 මාර්තු මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී කොළඹ ගුවන් හ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවාගැනීමේ පුහුණු වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවාරණ හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන...
වැඩිදුර..
දකුණු ආසියානු තරඟාවළියේදී රන් පදක්කම්ක් දිනූ ගුවන් හමුදා වූෂූ ක්රිඩිකාව දිවයිනට පැමිණෙයි
දකුණු ආසියානු වූෂූ තරඟාවළියේදී කි ග‍්‍රෑම් 52 ට අඩු බර පන්තිය යටතේ තරඟ වැදුණු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ඩබ් පී මලීෂා මධුමාලි විසි...
වැඩිදුර..
ගුවන් නියමු සහ ගුවන් යානා ඉංජිනේරු වෘත්තිකයන් සදහා නිළ ලාංඡන ප‍්‍රදානය කිරීම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන් නියමු නිළධාරී 01 ක් සහ ගුවන්යානා ඉංජිනේරු 07 දෙනෙකු හට 2018 මාර්තු මස 28 වන දින ගුවන් හමුදා ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ ඉදිකරන ලද නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 මාර්ත...
වැඩිදුර..
ශ්රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය
ශ්රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය 2018 මාර්තු මස 23 වන දින කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය. ජනාධිපති ලේකම් ඔස්ට...
වැඩිදුර..
«
1
174
175
176
177
178
179
180
181
182
183
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි