ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගුවන් හමුදා 4වන බලඇණියේ පදක්කම් ප්‍රදානය කිරීම
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා 4 වන බල ඇණියේ පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 2018 සැප්තැම්බර් ම...
වැඩිදුර..
කෙළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහලේදී දන්ත වෛද්‍ය වැඩමුළුවක්
දන්ත වෛද්‍ය විද්‍යාවේ අද වන විට දියණු තාක්‍ෂණික ක‍්‍රමවේදයක් වන ”ක‍්‍රවුන් සහ බ‍්‍රිජ් වර්ක්” ක‍්‍රම මගින් දත් සැකසීම පිළිබඳ වැඩමුළුවක් පසුගි...
වැඩිදුර..
අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය පසුගිය 2018 සැප්තැම්බර් මස 13 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී මඩකලපුව ...
වැඩිදුර..
අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටයිකොන්ඩෝ තරඟාවළිය පසුගිය 2018 සැප්තැම්බර් මස 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී කාන්තා පිරි...
වැඩිදුර..
ගුවන් හමුදාව දකුණු සුඩානයේ ගුවන් අභ්‍යාසයක නිරත වෙයි
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සඑහයෝගය ඇතිව හෙලිකොප්ටර් යානයට සවිකරන ලද ආධාරක කඹ...
වැඩිදුර..
හවායි හි පැවති ආසියානු පැසිෆික් හමුදා ප්‍රධානී සම්මන්ත්‍රණය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
2018 සැප්තැම්බර් මස 10 වන දින සිට 12 වන දින දක්වා හවායි හොනලුලු හි පැවති ආසියානු පැසිෆික් කලාපීය හමුදා ප‍්‍රධානීන්ගේ ආරක්‍ෂක සමුළුව සඳහා ගුවන් හමුදාධිප...
වැඩිදුර..
ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 2018
ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම සිංගප්පූරුවේ පැවති තරගාවලියෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2018 ගුවන් හමුදා කොළඹ රග්බි කණ්ඩායම 24 ට 13 ක් ලෙස ගුවන් හමුදා රත්මලාන රග්බි කණ්ඩායම පරාජය කර පිරිමි ශ...
වැඩිදුර..
10 වන ආරක්ෂක සේවා ජූඩෝ ශූරතාවලිය 2018
10 වන ආරක්ෂක සේවා ජූඩෝ ශූරතාවලිය 2018 සැප්තැමිබර් මස 08 වන දින වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්විණි.ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම තරගාව...
වැඩිදුර..
අංක 166 ගුවන් භට පුහුණු පාඨමාලාව හා අංක 36 ගුවන් කාන්තා පුහුණු පාඨමාලාවෙි දෙමාපිය දින සැමරුමි උත්සවය
අංක 166 ගුවන් භට පුහුණු පාඨමාලාව හා අංක 36 ගුවන් කාන්තා පුහුණු පාඨමාලාවෙි ගුවන් භට හා ගුවන් කාන්තාවන් මගින් ඔවුන්ගේ ඉංග‍්‍රිසි සහ දෙමල පාඨමාලාවන් සමි...
වැඩිදුර..
අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසගිය 2018 සැප්තැම්බර් මස 07 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්ව...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ශික පරීක්‍ෂණය සිදුකරයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි, ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 20...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව බංගලාදේශයේ පැවති ක්‍රිඩා හුවමාරු වොලිබෝල් තරඟාවළිය ජයගනියි
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා හවුමාරු වැඩසටහන යටතේ බංගලාදේශයේ ඩකා හිදී පවත්වන ලද වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය බංග...
වැඩිදුර..
රුසියානු ආරක්ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ යුධ,ගුවන් සහ නාවුක ආරක්‍ෂක නියෝජිත කර්නල් ඩෙනිස් අය. ෂ්කොදා මහතා පසුගිය 2018 සැප්තැම්බර් මස 05 වන දින ගුවන් හම...
වැඩිදුර..
පළමු සීපීඑල් -2018 ටී-10 ක‍්‍රිකට් තරඟාවළියේ ශූරතාවය බ්ලැක් ඊගල්ස් කණ්ඩායමට
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් සංවිධානය කරන ලද පළමු සීපීඑල් දහයයි දහය ක‍්‍රිකට් තරඟාවළිය පසුගිය අගෝස්තු මස 27 වන දින සට 2018 සැප්තැම්බර් මස 03 ...
වැඩිදුර..
ලෝක කුසලාන කැරම් තරඟාවළිය නියෝජනය කල ශ්රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක්
2018 ලෝක කුසලාන කැරම් තරඟාවළිය දකුණු කොරියාවේදී පවත්වන ලද අතර ඒ සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම තරඟාවළියේ පිරිමි ශූරතාවය හා කාන්තා අනුශූරතාවය දි...
වැඩිදුර..
අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමණාකරන පාසල සිය වසර 18 සේවා කාලය සම්පූර්ණ කරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සථාපිත ගුවන් හමුදා අධිකාරී නොළත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 18 වන සංවත්සරය 2018 සැප්තැම්බර් මස 01 වන දින චීනවරය වි...
වැඩිදුර..
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 61 වන සංවත්සරය සමරයි
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 61 වන සංවත්සරය 2018 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී. මෙම බළඝණය 1957 වසරේ සැප්තැම්බර් මස 01 වන දින අංක 02 පක්‍ෂාංගය ලෙස කටු...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම දිවි පරිත්‍යාග කල ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කරමින් සහ ආබාධිත තත්වයනට පත්වූ ගුවන් හමුදා සාමාජ...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
මීරිගම ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ලසන්ත දහනායක විසින් කඳවුරු අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් ...
වැඩිදුර..
ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම බංගලාදේශයේ සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන යටතේ සුහද වොලිබෝල් තරඟාවළියකට සහභාගී වීම සඳහා සාමාජ...
වැඩිදුර..
«
1
164
165
166
167
168
169
170
171
172
173
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි