ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත‍්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
චීන වරාය විද්‍යාපීඨයේ නව පීඨාධිපති රාජකාරි අරඹයි
එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්‍ෂ විසින් පීඨාධිපති ධූරයේ රාජකාරීන් නව පීඨාධිපති එයාර් කොමඩෝර් වීබී එදිරිසංහ හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2020 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 14 පාඨමාලාව හදාරන නි...
වැඩිදුර..
දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ නව අණදෙන නිළධාරී තුමන් වැඩ භාරගනී
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනියුක්ත දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ නව අණදෙන නිළධාරී වශයෙන් ගෲප් කැප්ටන් ඩීඑල් හ...
වැඩිදුර..
මොරවැව ගුවන් හමුදා කඳවුරෙන් ලේදන්දීමේ වැඩසටහනක්
මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් ත‍්‍රිකුණාමලය රජයේ රෝහලසහ ලේ බැංකුව සමග එක්ව 2020 දෙසැම්බර් මස 3 වන දින ලේදන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී. මෙහිදී &nbs...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය විසින ් 2020 දෙසැම්බර් මස 02 වන දින ගුවන් හමුදා මූලස්ථාන ාස්වා වනිතා ඒකකයේදී රෝද පුටු දෙකක් ...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු සහ නව ආරක්ෂක උපදේශකවරුන් ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සීන් අන්වින් මහතා සහ නව ආරක්ෂක උපදේශක කැප්ටන් ඉයන් කේන් මහතා...
වැඩිදුර..
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් විකාස් සූද් මහතා 2020 නොවැම්බර් මස 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධි...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර කඳවුර සිය 31 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා අම්පාර කඳවුර සිය 31 වන සංවත්සරය 2020 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය. සෞඛ්‍යාරක්‍සිත ක‍්‍රමවේදයන්ට අනුව සංවත්සර දිනය සමරමින් ප‍්‍රජාසත...
වැඩිදුර..
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය රිදි ජුබිය සමරයි
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 09 බලඝණයට අයත් MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණයට 2020 නොවැමිබර් මස 24 දිනට වසර 25 ක් සපිරෙනු ලැබිය. වර්ෂ 1972 දි සෝවියටි රැසි...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ලුතිනන් කර්නල් ට‍්‍රැවිස් ආර්. කොක්ස් මහතා 2020 නොවැම්බර් මස 24 වන දින ශී‍්‍ර ලං...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 42 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 42 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ධම්මික ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ 2020 නොවැම්බර් මස 23 වන දින සමරන ලද...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ජපාන ආරක්ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත පළමු කැප්ටන් ගාකු ෆුකවුරා මහතා 2020 නොවැම්බර් මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක ...
වැඩිදුර..
ශ්රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් මහතා 2020 නොවැම්බර් 20 වනදින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශ...
වැඩිදුර..
වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු ඇමෙන්ඩා ජැවෙල් මහත්මිය 2020 නොවැම්බර් මස 19 වන දින වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සං...
වැඩිදුර..
ගුවන් හමුදාධීපතිතුමන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදකියි
ගුවන් හුමදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාධිපති ධූරයේ රාජකාරීන් ඇරඹීමෙන් අනතුරුව 2020 නොවැම්බර් මස 17 වන දින කොලඹ ආච්බිෂෝප් නිවාස...
වැඩිදුර..
දකුණු සුඩානයේ සාමා සාධක රාජකාරීන්හි නිරත ගුවන් හමුදා සිව්වන හෙලිකොප්ටර් බලඇණිය විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කරයි
දකුණු සුඩානයේ සාමා සාධක රාජකාරීන්හි නිරත ගුවන් හමුදා සිව්වන හෙලිකොප්ටර් බලඇණිය අකෝබෝහි ළමා අනාථ නිවාසයක ප්‍රජා සේවා වැඩසටහනක් 2020 නොවැම්බර් මස 16 ව...
වැඩිදුර..
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා අනුයුක්ත කෙරෙන 5 වන ගුවන් හමුදා බලඇණිය පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා දකුණු සුඩානයේ ස්ථාපිත කොට ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා අනුයුක...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර සිය 36 වෙනි සංවත්සරය සමරයි
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර සිය 36 වෙනි සංවත්සරය 2020 නොවැම්බර් මස 16 වෙනි දින අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීජීජීබී පියසිරි මහතාගේ මූලිකත්වයෙන් සමරන ල...
වැඩිදුර..
ගුවන් හමුදාවේ පළමු ගුවන් නියමුවරියන් ගුවන් හමුදා සේවයට එක්වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ අභීමානවත් අවස්ථාවක් සනිටුහන් කරමින් 2020 නොවැම්බර් මස 16 වන දින අංක 61 කැඩෙට් නිලධාරී පාඨමාලාව? අංක 13 කාන්තා කැඩෙට් නිලධාරී ප...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකය තිස්සමහාරාම කෙන්ට් හෝටලයේ ඇතිවූ ගින්න නිවා දමයි
වීරවිල ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකය මගින් 2020 නොවැම්බර් මස 15 වෙනිදින අළුයම 0215 ට පමණ තිස්සමහාරාමයේ කෙන්ට් හෝටලයේ ඇතිවූ ගින්න නිවා දැමීමට සමත්...
වැඩිදුර..
විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් හට ගුවන් හමුදාධිපති වී වසර 50 සපිරීම නිමිත්තෙන් උපහාර පිදීමක්
”පැඞී මෙන්ඩිස්” යන නමින් හඳුන්වනු ලබන විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප‍්‍රසාද මෙන්ඩිස් FBIM, idc, psc, qfi මහතා 1933 වසරේ ජනවාරි මස 24 වන දින උපත ලැබී...
වැඩිදුර..
«
1
116
117
118
119
120
121
122
123
124
125
356
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි